තවදුරටත් පේළියේ රැඳී සිටීමට නොවේ

විදුලිය බිඳ වැටීමක්ද ? ඔබගේ ළඟම ඇති වෙළඳසලට ගොස් පෝලිම් වෙත නොයන්න. අදම ඔබගේ පෙරගෙවුම් විදුලි මීටරය ඔබේ ETN භාවිතා කරමින් Electroneum යෙදුම තුළ මඟින් අගය ඉහළ නංවන්න.

ඕනෑම අයෙක්ට එය කල හැකිය

පවුලේ සාමාජිකයෙකුට හෝ මිතුරෙකුට උදව් කිරීමට බලාපොරොත්තු වන්නේද? ඔබගේ පෙරගෙවුම් විදුලි මීටරය ලෝකයේ ඕනෑම තැනක සිට ඔබේ දුරකථනයෙන් අගය ඉහළ නංවන්නට ඔබේ ETN භාවිතා කරන්න.

දකුණු අප්‍රිකාවේදී ඇරඹේ

ETN උපයෝගිතා අගය ඉහල නැංවීම් අප්‍රිකාවේ රටවල් නවයකට වැඩි ගණනකට සහාය දක්වයි, ප්‍රධාන සැපයුම්කරුවන් වන Nawec, Senelec සහ EDM ඒ අතරින් කිහිපයක් වේ.

අනෙකුත් කලාපයන්ටත් ළඟදීම

උපයෝගිතා යනු Electroneum සහ එහි භාවිතා කරන්නන් සඳහා ආකර්ෂණීය ඊළඟ පියවරකි. එහි ප්‍රථිපලයක් ලෙසට ETN ප්‍රතිග්‍රහණය වීම අඛණ්ඩව සීඝ්‍රයෙන් වර්ධනය වේ. උපයෝගිතාවයන් ඉහළ නැංවීම තවත් කලාප දක්වා ව්‍යාප්ත කිරීමට අපි සැලසුම් කරමු.

AnyTask සමඟ වැඩියෙන් උපයන්න

කිසිදු විකුණුම් ගාස්තුවක් නොගෙවා, ලෝකයේ ඕනෑම කෙනෙකුට ETN වෙනුවට ඔවුන්ගේ ඩිජිටල් සේවාවන් AnyTask.com සමඟ අන්තර්ජාලය හරහා විකිණීමට හැකිය. එය ඔවුන්ගේ දුරකථනයට කෙලින්ම යවනු ලැබේ.

AnyTask සමඟ තවදුරටත් කටයුතු කරන්න

දැන්, උපයෝගිතාවන් ඉහළට නැංවීම ඔබට ETN වියදම් කළ හැකි වෙනත් බොහෝ ක්‍රම සමඟ සම්බන්ධ වන අතර ETN සමඟ වැඩිපුර කල් ගෙවීමට තවත් අවස්ථාවක් සපයනු ලබයි.