ETN විවිධ ආකාර රැසකට මිල දී ගැනීම

බොහෝ අන්තර්ජාල විනිමය හුවමාරු මගින් ඉලෙක්ට්‍රෝනියම් (ETN) මිල දී ගත හැකිය. එම එක් එක් විනිමය හුවමාරුව විසින් ETN සඳහා ගෙවීමට විවිධ ගෙවීම් ආකාර සපයනු ලබන නිසා, විනිමය හුවමාරුවක් සමග ලියාපදිංචි වීමට පෙර ඔබට ලබා දෙන ගෙවීම් ආකාර මොනවාද යන්න පිළිබඳව පරීක්ෂා කර බලන්න. වර්තමාන ගෙවීම් ආකාර වලට පහත ආකාර ද ඇතුලත් වේ:

  • ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත්
  • බැංකු හුවමාරුව
  • පේපෑල්
  • ඇටොමික් ස්වොප්
  • යුගල වෙළඳාම

අප කිසිදු විනිමය හුවමාරුවකට කවර ආකාරයකට හෝ සම්බන්ධ වී හෝ සහකරුවන් වී නොමැත. රෙගුලාසි වලට අනුව, කවර ස්ථානයකින් ETN මිල දී ගත හැකිද යන්න හෝ එක් එක් විනිමය හුවමාරුව මගින් කවර ගෙවීම් ආකාර ඔබ වෙත ලබා දෙන්නේද යන්න පිළිබඳව අපට පැවසිය නොහැක. පහතින් දැක්වෙන්නේ ETN මිල දී ගැනීමට ඔබට භාවිතා කළ හැකි විනිමය හුවමාරු වල සම්පූර්ණ ලැයිස්තුවකි.

ප්‍රධාන මුදල් ඒකක වලට අදාලව පවතී

ලොව පුරා පවතින විනිමය හුවමාරු මගින් ETN, පහත දැක්වෙන ඒවාද ඇතුලුව ප්‍රධාන මුදල් ඒකක රැසකට අදාළව ලබා ගත හැකිය:

  • ඇමරිකානු ඩොලර් (USD)
  • යුරෝ (EUR)
  • ස්ටර්ලින්ග් පවුම් (GBP)
  • තුර්කි ලීරා (TRY)
  • බ්‍රසීලියානු රියල් (BRL)
  • ඉන්දියානු රුපියල් (INR)
  • ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)

සියලු හුවමාරු

Please note: Additional T&Cs apply on third party sites. Always take care when visiting websites outside of this domain.