පහසුවෙන් මිල දී ගත හැකි ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනය.

ඩොලර් 1000 ක් හෝ ඊට වැඩි මිලක් සහිත දුරකථන සමඟ, ඒවා සැබවින්ම දැරිය හැක්කේ කාටද? Electroneum.M1 හඳුන්වා දීම.
නැගී එන ආර්ථිකයන්හි පුද්ගලයින් සඳහා නිර්මාණය කර ඇති දැරිය හැකි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක්. ඔවුන්ට සැබවින්ම අවශ්‍ය වන අංග සමඟ.

අධික මිල රහිත සොඳුරු බව

ඉලෙක්ට්‍රෝනියම් බ්ලූ මගින් හැඩ කර ඇති M1 දුරකතනය දැනට ඉදිරියෙන් ඇති ස්මාර්ට් ජංගම දුරකතන වල හැඩය ගනු ලබන අතර, නමුත් අධික මිල වැනි කාරණා මෙම දුරකතනයට අදාළ නොවේ. නමුත්, M1 යනු කිසිදු විශේෂාංගයක් නොමැති දුරකතනයක් නොවේ. එහි 4G තාක්ෂණය, ද්විත්ව සිම් පත් දැමීමේ හැකියාව, 8GB ගබඩා හැකියාව, ඉදිරිපස සහ පසුපස කැමරා ආදියද ඇතුළුව, විශේෂාංග රැසක් ඇතුලත් වේ!

පෙට්ටිය තුල අඩංගු වන්නේ මොනවාද?

ඉලෙක්ට්‍රෝනියම් M1 ඔබ වෙත පැමිණෙන්නේ ඔබට අවශ්‍ය බැටරිය, USB කේබලය, චාර්ජරය, සහ තොරතුරු අඩංගු පොත් පිංච ආදී සියළුම දෑ එහි පෙට්ටිය තුල අඩංගු වෙමිනි.

දුරකතන විස්තර

මෙහෙයුම් පද්ධතිය:
ඇන්ඩ්‍රොයිඩ් 8.1 ගෝ සංස්කරණය
කාර්ය සාධනය:
Quad Core 1.3Ghz
1GB Ram
දත්ත ගබඩා කිරීමේ හැකියාව:
අභ්‍යන්තරයේ 8GB
සහ 64GB දක්වා විහිදුවිය හැක
තිරය:
4.5” ටච් තිරය
සබඳතාව:
4G LTE (FDD)
ද්විත්ව සිම්
වයි ෆයි (B/G/N)
බ්ලුටූත් 4.0
GPS
කැමරාවන්:
පිටුපස කැමරාව මෙගා පික්සෙල් 5
ඉදිරි කැමරාව මෙගා පික්සෙල් 2
බැටරිය:
1600 mAh
ස්ටෑන්ඩ් බයි පැය 72
කතා කාලය පැය 6-8
මිනුම්:
143.5 x 66.0 x 8.0 mm
වගකීම් කාලය:
අවුරුදු 1
සහතිකය:
ROHS, CE, GMS, MADA