1000000
පුද්ගලයින් විසින් ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගය බාගත කර ඇත

මුදල් ඉපයීම සඳහා නව මාර්ගයක්

එනිටාස්ක්, අපගේ නව නොබැඳි ව්‍යවසායක ('ෆ්‍රීලාන්සර්') වෙළඳපොළ මගින් දියුණු වෙමින් පවතින රටවල සිටින මිලියන ගණනක් වන බැංකු ගිණුම් රහිත පුද්ගලයින් හට ගෝලීය ඩිජිටල් ආර්ථිකය සමග සම්බන්ධ වීමට අවස්ථාවක් සලසා දෙනු ලබයි..

දැනටමත් කඩාකප්පල්කාරී කර්මාන්තයක් තවත් කඩාකප්පල් කරමින්.

මේ පිළිබඳව තවත් දෑ සොයා බලන්න

යැවීම් සිදු කිරීම සඳහා නව ආකාරයක්

ETN මේ වන විට දේශ සීමා හරහා සිදු කෙරෙන ප්‍රවේශන වල විප්ලවීය වෙනසක් කරමින් සිටී.
ETN ලොව පුරා ඕනෑම තැනකට ආසන්නව ගත් කල නොමිලේ යැවිය හැකිය (ඇමරිකානු ඩොලරයකින් ශතයකිනුත් කොටසක් පමණක් වැය වේ).

ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගය

ගෙවීම් සිදු කරන නව ආකාරයක්

කිසිදු ඩිජිටල් ගෙවීම් ආකාරයක් නොමැති, බැංකු ගිණුම් රහිතව වෙසෙන බිලියනයකට අධික පුද්ගලයින් ප්‍රමාණයක් ලොව පුරා සිටිති. වීසා කාඩ්පත් නොමැත. මාස්ටර්කාඩ් නොමැත. පේපෑල් නැත. ඇපල් පේ නැත. දිනපතා, ඉලෙක්ට්‍රෝනියම් (ETN) විසින් වෙළඳසැල් සහ අනතර්ජාලය යන ස්ථාන ද්විත්වයේ දී ම භාණ්ඩ සහ සේවා සඳහා ගෙවීම් කිරීමට ලොව පුරා සිටින පුද්ගලයින් හට උපකාරී වේ.

මෙම ඇප් එක බාගත කරගන්න
000000
මසකට බ්ලොක්චේන් ගනුදෙනු ප්‍රමාණය
000
ඔබට ETN වියදම් කළ හැකි රටවල්
000000
ජංගම දුරකතන වලට ටොප් අප් කර ඇති මුළු වාර ගණන

අපි සැම විටම වෙනසක් සහිතව ක්‍රියා කරන්නෙමු

අපි ක්‍රිප්ටෝකරන්සි වෙත විශ්වාසය, ආරක්ෂාව සහ අනුකූලතාවය ගෙන එන්නෙමු.
අප එක්සත් රාජධානියේ නියාමන පරිසරය තුළ අපගේ කටයුතු සිදු කරන අතර 5 වැනි යුරෝපීය මුදල් විශුද්ධිකරණ විධි විධාන වලට අනුකූලතාවය දක්වන්නෙමු.
ඕනෑම ආයතනයකට ප්‍රථම වරට ආරක්ෂිතව කටයුතු කළ හැකි, ගනුදෙනු කළ හැකි ක්‍රිප්ටෝකරන්සි ඒකකය අපි වෙමු.
මේ ආදී හේතු නිසාවෙන් ප්‍රධාන ජංගම දුරකතන ජාල හසුරුවන්නෙක් සමග ඍජුවම සම්බන්ධ වී කටයුතු කරන ලොව ප්‍රථම ක්‍රිප්ටෝකරන්සි ඒකකය බවට අප පත්ව සිටින්නෙමු.

එය වැඩ කරන ආකාරය

අප විසින් ආපසු ගෙවනු ලැබේ

ලොව වඩාත් වගකීම් සහගතම බ්ලොක්චේනය.

එය වැඩි වශයෙන්ම අවශ්‍ය වන අය

වෙනත් කිසිදු බ්ලොක්චේන් ආකාරයක් මෙන් නොව, අපගේ ජාලය හසුරුවන්නේ රාජ්‍ය නොවන සංවිධාන මගින් (NGOs) වන අතර, එමගින් ඔවුන්ට ලැබෙන ETN බ්ලොක් පාරිතෝෂික ඔවුන්ගේ සමාජ සත්කාර ඇරඹුම් සඳහා භාවිතා කරනු ලබයි.

වැඩියෙන්ම ආරක්‍ෂිත නිපදවීමෙන්

වංචාවන්ට එරෙහි සටනේ දී, ලොව ප්‍රථම KYC/AML අනුකූලතාවය දක්වන ක්‍රිප්ටෝකරන්සි ආකාරය බවට අප පත් වුනු අතර, ක්‍රිප්ටෝකරන්සි වලට ප්‍රධානතම ගැටළුව වන 51% පහරදීමට ලක් වීමට තව දුරටත් නැඹුරුතාවයක් නොදැක්වීම සඳහා, නියාමනය කරන ලද බ්ලොක්චේනයක් දියත් කරන ලද ප්‍රථමයා වීමට ද අපට හැකි විය.

සහ වඩාත් හරිතමය බ්ලොක්චේනය

දිනපතා ගනුදෙනු දස දහස් ගණනක් සැකසීම සිදු වුවත්, අපගේ ජාලයේ ශක්ති පරිභෝජනය විදුලි බල්බ කිහිපයක ශක්ති පරිභෝජනය හා සමානය. වර්තමානයේ පවතින් එක්තරා ප්‍රමුඛ පෙලේ බ්ලොක්චේනයක් ස්විට්සර්ලන්තයටත් වඩා වැඩියෙන් ශක්ති පරිභෝජනය සිදු කරයි!

සියලු දෙනාටම ප්‍රතිලාභ

ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය ETN සමඟ අගය ඉහළ නැංවීමට        ඉඩ දීමෙන් Electroneum විසින් පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම සහ අත්පත් කර ගැනීම වැඩි කරයි. අපි දැනටමත් බ්‍රසීලය සහ නයිජීරියාව වැනි රටවල සාර්ථක දියත් කිරීම් දැක ඇති අතර MNO සමඟ සෘජුව සහයෝගයෙන් කටයුතු කරන පළමු ක්‍රිප්ටෝකරන්සි ඒකකය වන්නේ අපයි.

ජංගම අතථ්‍ය ජාල ක්‍රියාකරුවන් (MVNO) / ජංගම ජාල ක්‍රියාකරුවන් (MNO)

ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය ETN සමඟ අගය ඉහළ නැංවීමට ඉඩ දීමෙන් Electroneum විසින් පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම සහ අත්පත් කර ගැනීම වැඩි කරයි. අපි දැනටමත් බ්‍රසීලය සහ නයිජීරියාව වැනි රටවල සාර්ථක දියත් කිරීම් දැක ඇති අතර MNO සමඟ සෘජුව සහයෝගයෙන් කටයුතු කරන පළමු ක්‍රිප්ටෝකරන්සි ඒකකය වන්නේ අපයි.

තවත් තොරතුරු

ආයතනික සේවකයන්

ප්‍රථම වරට ඩිජිටල් ගෙවීම් සඳහා හැකියාව ලබා සිටින ලොව ජනගහනයෙන් පහෙන් එකක් වන වන පිරිස වෙත ප්‍රවේශය ලබා ගන්න. අපගේ API විසින් ඔබගේ පාරිභෝගිකයන් වෙත, ඔබගේ නිෂ්පාදන සහ සේවා වෙනුවෙන් ඔවුන් උපයන ETN වියදම් කිරීමට පහසු ක්‍රමයක් ලබා දීමට ඔබට ඉඩ ලබා දෙනු ඇත.

තවත් තොරතුරු
ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය ETN සමඟ අගය ඉහළ නැංවීමට        ඉඩ දීමෙන් Electroneum විසින් පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම සහ අත්පත් කර ගැනීම වැඩි කරයි. අපි දැනටමත් බ්‍රසීලය සහ නයිජීරියාව වැනි රටවල සාර්ථක දියත් කිරීම් දැක ඇති අතර MNO සමඟ සෘජුව සහයෝගයෙන් කටයුතු කරන පළමු ක්‍රිප්ටෝකරන්සි ඒකකය වන්නේ අපයි.

වෙළඳුන්

අදම නව ආකාරයක ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් පිළිගෙන ඔබගේ ප්‍රජාවේ නව නිපයුම්කරුවකු වන්න. ETN මගින් ඔබගේ ප්‍රජාවට වියදම් කිරීම සඳහා නව ආකාරයක් හඳුන්වා දෙනු ලබන අතර, ඔබගේ පාරිභෝගිකයන් වෙත ප්‍රවේශය පුළුල් කිරීමටත්, වර්ධනය වීමටත්, ආදායම් වැඩි කිරීමටත් උපකාරී වේ.

තවත් තොරතුරු
ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ජංගම දුරකථනය ETN සමඟ අගය ඉහළ නැංවීමට        ඉඩ දීමෙන් Electroneum විසින් පාරිභෝගිකයින් රඳවා තබා ගැනීම සහ අත්පත් කර ගැනීම වැඩි කරයි. අපි දැනටමත් බ්‍රසීලය සහ නයිජීරියාව වැනි රටවල සාර්ථක දියත් කිරීම් දැක ඇති අතර MNO සමඟ සෘජුව සහයෝගයෙන් කටයුතු කරන පළමු ක්‍රිප්ටෝකරන්සි ඒකකය වන්නේ අපයි.

පුද්ගලයින්

බැංකු ගිණුමක් අවශ්‍ය නොවන ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් භාවිතා කිරීම ආරම්භ කරන්න. ඔබගේ ඩිජිටල් කුසලතා ලොව පුරා සිටින ගැනුම්කරුවන් දහස් ගණනකට විකිණීමෙන් ETN උපයා ගන්න සහ ලොව ඕනෑම තැනක සිට ජංගම යෙදුම ඇති ඕනෑම කෙනෙකුට මුදල් යවන්න.

තවත් තොරතුරු
000000
ලියාපදිංචි පරිශීලකයින්
000
ෆේස්බුක් අනුගාමිකයන්
000000
ට්විටර් අනුගාමිකයින්
000000
ටෙලිග්‍රෑම් සාමාජිකයින්

අප, ඇප් එකක් පමණක්ම නොවේ. ක්‍රිප්ටෝකරන්සි ඒකකයක් පමණක්ම නොවේ.

සෑම මසකම ETN උපයා ගන්න

AnyTask.com විසින් ලොව ඕනෑම ස්ථානයක සිටින පරිශීලකයෙකුට ස්මාර්ට් ජංගම දුරකතනයකින් පමණක් වුවත් ETN උපයා ගැනීමට අවස්ථාව සලසා ඇත. මෙය බැංකු ගිණුමක් අනවශ්‍ය, විකුණුම්කරු ගෙන් ගාස්තු අය නොකෙරෙන නොබැඳි ව්‍යවසායක ('ෆ්‍රීලාන්ස්') වේදිකාවකි.

තවත් දැනගන්න

ක්ෂණික ගෙවීම් තාක්ෂණය

ලොව වේගවත්ම ක්‍රිප්ටෝකරන්සි ආකාරය වන ඉලෙක්ට්‍රෝනියම් (ETN) මගින් බල ගන්වා ඇති අපගේ ඩිජිටල් ගෙවීම් ජෛවපද්ධතිය ක්ෂණික ගෙවීම් තාක්ෂණය ලබා දෙන අතර, එබැවින් එය එදිනෙදා ගනුදෙනු වලට වඩාත් සුදුසු වේ.

තවත් දැනගන්න

නිසි නියාමනය මගින් බොහෝ දෙනෙක් මෙය භාවිතයට නැඹුරු වේ

විවිධ රාජ්‍යයන්ගේ පරිපාලනය මගින් සහ ආයතන මගින් පිළිගනු ලැබුවහොත් පමණක් ක්‍රිප්ටෝකරන්සි ඒකකයක ප්‍රතිලාභ අත්විඳිය හැකි වේ. KYC සහ AML සත්‍යාතනය ලබා ගත් ප්‍රථම ක්‍රිප්ටෝකරන්සි ආකාරය ETN බව අප ආඩම්බරයෙන් කියා සිටින්නෙමු.

තවත් දැනගන්න

ව්‍යවසායක අධ්‍යාත්මය දිරි ගැන්වීම

ඉලෙක්ට්‍රෝනියම් (ETN)මගින් බල ගන්වන ලද අපගේ අන්තර්ජාල නොබැඳි ව්‍යවසායක වෙළඳපොල හරහා ප්‍රථම වරට, ලොව වටා සිටින බිලියන 1.7ක් වන බැංකු පහසුකම් රහිත පුද්ගලයින් හට බැංකු ගිණුමකින් තොරව ඩිජිටල් හැකියාවන් ඉගෙනීමට සහ විකිණීමට ඉඩකඩ සැලසෙනු ඇත.

තවත් දැනගන්න

මාධ්‍ය වල ඇති ආකාරය