සාධාරණ නොබැඳි ව්‍යවසායක වේදිකාවක්.

ඩිජිටල් ආර්ථිකය (ඩිජිටල් සේවා අන්තර්ජාලය හරහා විකිණීම) ඩොලර් ට්‍රිලියන ගණනක කර්මාන්තයක් දක්වා වර්ධනය වී තිබේ. මෙම වෙළඳපොළට ඇතුළුවීමට මිනිසුන්ට ඉඩ සලසන මාර්ගගත වේදිකා සිය ගණනක් ඇත, කෙසේ වෙතත්, ඔවුන් සියල්ලෝම සාම්ප්‍රදායික බැංකු යටිතල පහසුකම් මත රඳා සිටිති. AnyTask.com යනු ලෝකයේ බැංකු රහිතව ගෝලීය ඩිජිටල් ආර්ථිකයට ප්‍රවේශය සපයන පළමු නිදහස් වේදිකාවයි. AnyTask අලෙවිකරුවන්ට බැංකු ගිණුමක් අවශ්‍ය නොවේ, විකුණුම් ගාස්තු ගෙවීමට සිදුවන්නේ ද නැත.

Visit the AnyTask™ Platform

ගෝලීයව සිය කාර්යයන් විකුණන්න

අලෙවිකරුවන් ලොව පුරා සිටින ගැනුම්කරුවන් සඳහා ඩිජිටල් කාර්යයන් ඉටු කිරීමෙන් ETN උපයා ගන්නා අතර බ්ලොක්චේන් සහ ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ගෙවීම් ලබා ගනී. රටවල් 140 කට අධික සංඛ්‍යාවක ETN ගුවන් කාලය සහ දත්ත මිලදී ගැනීමට මෙන්ම උපයෝගිතා බිල්පත් සඳහා ගෙවීමට සහ වෙනත් භාණ්ඩ හා සේවා ලැයිස්තුවක් භාවිතා කළ හැකිය. පිවිසෙන්න ETNeverywhere.com, අපගේ ETN පිළිගන්නා වෙළඳ ප්‍රජාවේ මාර්ගගත නාමාවලිය.

විකුණුම්කරුවකු වන්න

කාර්යයන් වගකීම් සහිතව මිල දී ගන්න

ගැණුම්කරුවන් හට ලොව දිළිඳුම පුද්ගලයින් වෙනුවෙන්, ඔවුන්ට රිසි වේලාවන් හි දී නම්‍යශීලී ලෙස කාර්යය සිදු කර නව ආදායම් මාර්ගයක් සලසා දෙන අතරේ දී, විවිධ ඩිජිටල් කාර්යයන් සිය ගණනක් සඳහා වියදම් අඩුවෙන් නමුත් මනා හැකියාවන්ගෙන් වාසි ලබා ගැනීමට ඉඩකඩ තිබේ.

කාර්යයක් මිල දී ගන්න