ස්මාර්ට් ජංගම දුරකතනයකින් නව හැකියාවන් ඉගෙන ගන්න.

TaskSchool.com යනු මූල්‍යමය වටිනාකමක් සහිත මූලික ඩිජිටල් හැකියාවන් පුද්ගලයින් හට නොමිලේ උගන්වනු ලබන අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවියකි.

ඉතාම සරල හැකියාවන්ගේ සිට ( නොමිලේ ලැබෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් යොදාගෙන ඡායාරූපයක් සංස්කරණය හෝ සමාජ මාධ්‍ය පළ කිරීම් වැනි) ලැප්ටොප් පරිගණකයකින් ඉන්ක්ස්කේප් වැනි නොමිලේ ලැබෙන මෘදුකාංගයක් යොදාගෙන ලාංඡන නිර්මාණය කිරීම ආදී වඩාත් සංකීර්ණ හැකියාවන් දක්වා පරිශීලකයින් හට පෙන්වනු ලබන, බහු-භාෂාමය වේදිකාවකි.

මෙසේ ටාස්ක්ස්කූල් ඇසුරෙන් ඉගෙන ගන්නා හැකියාවන් වලට එනිටාස්ක් හරහා පාරිභෝගිකයින්ගෙන් සහ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් හොඳ ඉල්ලුමක් ලැබේ.

මෙම නව, සරල හැකියාවන් හරහා ලොව පුරා සිටින බැංකු පහසුකම් නැති පුද්ගලයින්ට වුවද දියුණු වීම සඳහා මාර්ගයක් එනිටාස්ක් විසින් ලබා දෙයි.

තත්පර 60කින් ආරම්භ කරන්න

ඉලෙක්ට්‍රෝනියම් සමග කටයුතු ආරම්භ කිරීමට ඉතා පහසුය. සරලවම, ඇප් එක බාගත කරගෙන, ලියාපදිංචි වී, සත්‍යායනය සම්පූර්ණ කර ගන්න.

ඇතුල් වීමට ගත වන්නේ තත්පර 60 යි, ඔබ තවත් බලා සිටින්නේ කුමකටද?

ගූගල් ප්ලේ මගින් එය ලබා ගන්න ඇප් ස්ටෝර් හරහා බාගත කරන්න