AnyTask.com සමඟ ETN උපයන්න

අපගේ නව නිදහස් නිදහස් වේදිකාව වන AnyTask.com හරහා ලොව පුරා සිටින දහස් ගණන් ගැනුම්කරුවන්ට ඔබේ ඩිජිටල් සේවාවන් අලවිකරන්න. AnyTask.com හි විකිණීම සම්පුර්ණයෙන්ම නොමිලේ වන අතර ඔබේ සේවාවන් සඳහා ඔබ අය කරන සම්පූර්ණ මුදල ඔබට ලැබෙන බව සහතික කරමින් ඔබට කිසිදු ලැයිස්තුගත කිරීමක් හෝ විකුණුම් ගාස්තුවක් අය නොකෙරේ.

සිදුකරන කාර්යයන් වලට එක්සත් ජනපද ඩොලර් වලින් විකුණනු ලබන නමුත් අලවිකරුවන්ට ETN මගින් ගෙවීම් ලැබෙනු ඇත, බැංකු ගිණුමක් නොමැති අයට පවා දැන් මාර්ගගත අලවිකරුවෙකු විය හැකි බව සහතික කරයි.

ක්ෂණයකින් ගෙවීම් සිදු කරන්න

ඔබට යම් කෙනෙකු හට ගෙවීමක් තත්පර කිහිපයකින් සිදු කළ හැක. ඔබගේ දුරකතනය හරහා ඔවුන්ගේ QR කේතය ස්කෑන් කරන්න. අපගේ ක්ෂණික ගෙවීම් දැනුම්දීමේ පද්ධතියට ස්තුතිවන්ත වන්න දැන් ගෙවීම් ක්ෂණිකව සිදු වේ.

අඩු වියදම් හුවමාරු කිරීම්

ක්‍රිප්ටෝ මුදල් ඒකක අන්තර්ජාතික මුදල් හුවමාරු වල විප්ලවීය වෙනසක් සිදු කරයි. සාම්ප්‍රදායික මාරුවීම් සේවාවන්ට සාපේක්ෂව පිරිවැයෙන් සුළු ප්‍රමාණයකට Electroneum යෙදුම ඇති ඕනෑම කෙනෙකුට ETN ලොව ඕනෑම තැනකට යැවිය හැකිය.

ETN පසුම්බිය හරහා සුරකින්න

ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගයටම අළලා නිපදවා ඇති ETN පසුම්බියක් ඇත. ඔබගේ සියලු ETN මෙහි තැන්පත් කර ඇති අතර, ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි වේ. ඔබගේ QR කේතය වෙනත් පරිශීලකයෙකුට පෙන්වීමෙන් ඔබට සරලවම ETN ඔබගේ පසුම්බියට ලබා ගත හැක.

ඔබගේ ETN ආරක්ෂිතව පවත්වා ගැනේ

Electroneum යෙදුම ඔබගේ මුර කේතය මගින් සුරක්ෂිත කර ඇති අතර, ඔබේ ETN වෙත ප්‍රවේශ වීමට සහ වියදම් කිරීමට ඔබට පමණක් හැකි බව සහතික කරයි.ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් සඳහා, ඔබට ඔබේ ETN නොබැඳි පසුම්බියකට වුවද හුවමාරු කළ හැකිය.

පහසුවෙන් ETN වියදම් කරන්න

ඔබගේ ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගයටම අළලා සරල විනිමය අනුපාතික පරිවර්තකයක් සාදා ඇති අතර, එමගින් ඔබට ඔබ ETN ලෙස හෝ ඔබගේ දේශීය මුදල් වර්ගයෙන් කෙතරම් වැය කරන්නේ දැයි දැනුම් දීම සිදු කරයි. මේ වන විට මෙම සේවාව මුදල් වර්ග 60කට වඩා වැඩියෙන් ලබා දේ.

තත්පර 60කින් ආරම්භ කරන්න

ඉලෙක්ට්‍රෝනියම් සමග කටයුතු ආරම්භ කිරීමට ඉතා පහසුය. සරලවම, ඇප් එක බාගත කරගෙන, ලියාපදිංචි වී, සත්‍යායනය සම්පූර්ණ කර ගන්න.

ඇතුල් වීමට ගත වන්නේ තත්පර 60 යි, ඔබ තවත් බලා සිටින්නේ කුමකටද?

ගූගල් ප්ලේ මගින් එය ලබා ගන්න ඇප් ස්ටෝර් හරහා බාගත කරන්න