එනිටාස්ක් හරහා ETN උපයන්න

අපගේ නව AnyTask නිදහස් වේදිකාව හරහා ලොව පුරා සිටින දහස් ගණන් ගැනුම්කරුවන්ට ඔබේ ඩිජිටල් සේවාවන් විකුණන්න. AnyTask හි විකිණීම මුළුමනින්ම නොමිලේ වන අතර ඔබේ සේවාවන් සඳහා ඔබ අය කරන සම්පූර්ණ මුදල ඔබට ලැබෙන බව සහතික කරමින් ඔබට කිසිදු ලැයිස්තුගත කිරීමක් හෝ විකුණුම් ගාස්තුවක් අය නොකෙරේ.

කාර්යයන් ඩොලර් වලින් දර්ශනය වන නමුත් ඔබට ETN වලින් ගෙවීම් ලැබෙනු ඇත. මෙයින් අදහස් කරන්නේ බැංකු ගිණුමක් නොමැති අයට පවා දැන් පළමු වරට විකුණුම්කරුවෙකු විය හැකි බවයි..

ක්ෂණයකින් ගෙවීම් සිදු කරන්න

ඔබට යම් කෙනෙකු හට ගෙවීමක් තත්පර කිහිපයකින් සිදු කළ හැක. ඔබගේ දුරකතනය හරහා ඔවුන්ගේ QR කේතය ස්කෑන් කරන්න. අපගේ ක්ෂණික ගෙවීම් දැනුම්දීමේ පද්ධතියට ස්තුතිවන්ත වන්න දැන් ගෙවීම් ක්ෂණිකව සිදු වේ.

වියදම් අඩු ප්‍රවේශන

ක්‍රිප්ටෝකරන්සි මේ වනවිට දේශසීමා ප්‍රේෂණයන්හි විප්ලවීය වෙනසක් සිදු කරයි. සාම්ප්‍රදායික ප්‍රේෂණ සේවාවන්ට සාපේක්ෂව පිරිවැයෙන් ඉතා සුළු ප්‍රමාණයකට ETN ලොව ඕනෑම තැනකට, Electroneum යෙදුම ඇති ඕනෑම කෙනෙකුට යැවිය හැකිය.

ETN පසුම්බිය හරහා සුරකින්න

ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගයටම අළලා නිපදවා ඇති ETN පසුම්බියක් ඇත. ඔබගේ සියලු ETN මෙහි තැන්පත් කර ඇති අතර, ඕනෑම අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි වේ. ඔබගේ QR කේතය වෙනත් පරිශීලකයෙකුට පෙන්වීමෙන් ඔබට සරලවම ETN ඔබගේ පසුම්බියට ලබා ගත හැක.

ඔබගේ ETN ආරක්ෂිතව පවත්වා ගැනේ

ඔබගේ ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගය ආරක්‍ෂිත මුරපදයක් මගින් ආරක්ෂා කර ඇති බැවින්, එයට ප්‍රවේශ වී ඔබගේ ETN වැය කළ හැක්කේ ඔබට පමණකි. උපරිම ආරක්ෂාවක් ලබා ගැනීමට ඔබට ඔබගේ ETN අන්තර්ජාලයේ නොමැති පසුම්බියකට යැවිය හැකිය.

පහසුවෙන් ETN වියදම් කරන්න

ඔබගේ ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගයටම අළලා සරල විනිමය අනුපාතික පරිවර්තකයක් සාදා ඇති අතර, එමගින් ඔබට ඔබ ETN ලෙස හෝ ඔබගේ දේශීය මුදල් වර්ගයෙන් කෙතරම් වැය කරන්නේ දැයි දැනුම් දීම සිදු කරයි. මේ වන විට මෙම සේවාව මුදල් වර්ග 60කට වඩා වැඩියෙන් ලබා දේ.

තත්පර 60කින් ආරම්භ කරන්න

ඉලෙක්ට්‍රෝනියම් සමග කටයුතු ආරම්භ කිරීමට ඉතා පහසුය. සරලවම, ඇප් එක බාගත කරගෙන, ලියාපදිංචි වී, සත්‍යායනය සම්පූර්ණ කර ගන්න.

ඇතුල් වීමට ගත වන්නේ තත්පර 60 යි, ඔබ තවත් බලා සිටින්නේ කුමකටද?

ගූගල් ප්ලේ මගින් එය ලබා ගන්න ඇප් ස්ටෝර් හරහා බාගත කරන්න