ස්මාර්ට් දුරකතනය හරහා ETN පිළිගන්න

ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා ETN පිළිගැනීම යනු ඔබගේ පසුම්බියේ QR කේතය ඔබගේ ගැණුම්කරුට පෙන්වා ඔහුගේ/ඇයගේ ස්මාර්ට් ජංගම දුරකතනය මගින් ස්කෑන් කිරීමට ඉඩ ලබා දීම හා සමාන සරල දෙයකි. ගෙවීම සිදු කළ ක්ෂණයකින්ම, ගනුදෙනුව සිදු වූ බවට තහවුරු කෙරෙමින්, ලබන්නාගේ ස්මාර්ට් ජංගම දුරකතනයට දැනුම් දීමක් ලැබෙයි.

ඇප් එක ලබා ගන්න

වෙබ් අඩවිය සහ ePOS හරහා ETN පිළිගන්න

ඔබගේ වෙබ් අඩවිය හරහා හෝ ePOS පද්ධතිය හරහා ඉලෙක්ට්‍රෝනියම් (ETN) පිළිගැනීම ඉතා පහසුය. අපගේ සංවර්ධක ප්‍රජාව විසින් මේ වන විටත් පහත දෑ සඳහා ඊ-ආර්ථික ප්ලග්-ඉන් සාදා ඇත:

  • WordPress
  • Magento
  • WooCommerce
  • Joomla
  • PrestaShop
  • VirtueMart

ETN Everywhere සතුව ETN පිළිගන්නා ව්‍යාපාර යටතේ plugin සිට සමාජ මාධ්‍ය ප්‍රදර්ශක නිර්මාණකරුවන් දක්වා සම්පත් රාශියක් පවතී . ETN මාර්ගගතව පිළිගැනීම ආරම්භ කිරීම සඳහා නවතම plugin වලට දැන්ම පිවිසෙන්න.

තවත් සොයා ගන්න

ඔබේ නිල ව්‍යාපාර ලැයිස්තු ගත කිරීම ETN Everywhere මතට ලබා ගන්න

ETN පිළිගන්නා ගෝලීය වෙළඳ ජාලයට සම්බන්ධ වන්න, නිල ව්‍යාපාර ලැයිස්තුවක් සහ ETN Everywhere වෙළඳ සිතියමේ විශේෂාංගයක් ලබා ගැනීමට ඔබේ තොරතුරු එක් කරන්න, සහ දේශීයව සහ ලොව පුරා නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගන්න.

ලැයිස්තු ගත කිරීමක් එකතු කරන්න